කඵතර බෝඹුවල නගරයේ සංවර්ධන කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Share Button

කඵතර නෑබොඩ ප්‍රධාන මාර්ගයේ බෝඹුවල නගරය සංවර්ධනය කිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ. නාගරික සංවර්ධන අධිකාරියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ. මේ අතර. බෝඹුවල මහා විහාර පරිශ්‍රයේ ඉදිකෙරෙන ශ්‍රවනාගාරය සහිත නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම ද අද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *