ප්‍රංශය සහ රුසියාව අතර නව යුගයක් ඇරඹෙනු ඇතැයි ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

ප්‍රංශය සහ රුසියාව අතර සම්බන්ධතාවල නව යුගයක් ආරම්භ වනු ඇතැයි ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය ජින් යේවුස් ලී ඩ්‍රයන් මහතා පවසයි. තමා සහ ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරයා රුසියාවේ මොස්කව්හිදී පැවැත්වු සියලු සාකච්ඡා සාර්ථකවු බව හෙතෙම පැවසිය. පලමුවෙන්ම කළ යුතු වන්නේ දෙරටේ සියලු සමාජ අතර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම බව ඔහු පෙන්වා දුන්නේය. ඒ සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් මේ වනවිට ලබාගෙන ඇතැයි ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11