ජාතික පාසල්වල ශිෂ්‍ය පුරප්පාඩු පිරවිමට කඩිනම් පියවර

Share Button

ජාතික පාසල්වල පවතින ශිෂ්‍ය පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම් එම් රත්නායක මහතා පවසයි. ජාතික පාසල්වල පවතින ශිෂ්‍ය පුරප්පාඩු හතලිස් දහසකට අදාළව සුදුස්සන් බදවා ගැනිම සදහා පැවැත්වු සම්මුඛ පරික්ෂණවලින් පලමු අදියරයේදි සිසුන් හාරදහස් පන්සියයක් තෝරාගෙන තිබේ. සෙසු පුරප්පාඩු සදහා ද කඩිනමින් සිසුන් ඇතුලත් කරගැනිමට පියවර ගන්නා බව හෙතෙම පෙන්වා දුන්නේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *