ලිතුවේනියානු පාපන්දු කණ්ඩායම අද දිවයිනට

Share Button

ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ ඇරයුමකට අනුව සුහද පාපන්දු තරග දෙකකට සහභාගි විම සදහා ලිතුවේනියානු පාපන්දු කණ්ඩායම අද දිවයිනට පැමිණෙයි . 2012 දි බංගලාදේශය හ ා මාලදිවයින සමග නාවලපිටියේදි පැවති තරගාවලියෙන් පසුව විදෙස් කණ්ඩායමක් ශ්‍රි ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

ලිතුවේනියානු පාපන්දු කණ්ඩායම හා ශ්‍රි ලංකා පලමු පෙළ කණ්ඩායම අතර තරගය ලබන ඉරිදා පැවැත්වේ . ලබන 10 වැනිදා ශ්‍රි ලංකා සංවර්ධන සංචිතය සමග තවත් පාපන්දු තරගයක් සංවිධාන කර තිබෙ.් තරග දෙකම කොළඹ රීඩ් මාවත පැරණි තුරග තරග පිටියේදි විදුලි ආලෝක මධ්‍යයේ පවත්වනු ඇත . ලිතුවේනියානු පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරිමේ 106 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රි ලංකා පාපන්දු කණ්ඩායම 200 වන ස්ථානයේ පසුවෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11