හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීමැසි පාලනය ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක්

Share Button

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාබනික ගෙවතු වගාවට සමගාමීව මීමැසි පාලනය ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් ඇරඹේ. අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එය ක්‍රියාවට නංවයි. කාන්තා කෘෂිකර්ම සංවිධාන 65 ක නියෝජිතයෝ 2000 ක් මීට සම්බන්ධ වෙති. ගෙවතු වගා බිම්වල මීමැසි පාලනය සිදු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයේ. බඳගිරිය . වීරවිල . ලුනම . මාමඩල . කල්තොට යන ප්‍රදේශවල පළමු අදියර ක්‍රියාවට නැංවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *