වෛරී ප්‍රකාශ මැඩලිම සදහා වැදගත් නෛතික ප්‍රතිපාදනයක්

Share Button

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තුන්වැනි වගන්තියේ විෂය පථය සම්බන්ධයෙන් නෛතික විශ්ලේෂණයක් සහ එහි විධිවිධාන භාවිතයට ගැනීම සම්බන්ධ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කරයි. මෙම තුන්වැනි වගන්තිය වෛරී ප්‍රකාශ මැඩලිම සදහා වැදගත් නෛතික ප්‍රතිපාදනයක් වනු ඇතැයි කොමිසම පෙන්වා දෙයි. දැනට විවිධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් රට තුළ අවාසනාවන්ත අන්තමින් වෛරී ප්‍රකාශ කිරීම පොදු සංසිද්ධියක් බවට පත්ව ඇත. එම නිසා තමන් ඉදිරිපත් කර ඇති නිර්දේශ හා මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ තුන්වැනි වගන්තිය සාධාරණ සහ සඵල අන්දමින් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමේ අවශ්‍යතාව නීතිපතිවරයාට පෙන්වාදී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11