ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත්ව මුහුණදෙනවා – පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර

Share Button

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත්ව මුහුණදෙන බව පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා කියයි. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ජාතික ලයිස්තුවෙන් තේරීපත්ව වෙනත් පක්‍ෂවලට සහාය දෙන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11