අධ්‍යාපන ක්‍රමයේ සහ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවල වෙනසක් සිදුවිය යුතු යැයි ජනපති කියයි

Share Button

විද්‍යාව , තාක්ෂණය හා පර්යේෂණ ක්‍ෂේත්‍රයට අදාල වන ලෙස මෙරට අධ්‍යාපන ක්‍රමය හා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදුවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

නවීන තාක්ෂණ ලෝකයට ගැලපෙන පරිදි නව අධ්‍යාපන ක්‍රම හදුන්වා දීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි. විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යංශය සංවිධාන කරන පොළොන්නරුවේ පැවැත්වෙන ශිල්ප සේනා දෙවන ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *