අභියෝග ජය ගැනීමට අන්තර්ජාතික සහයෝගීතාවක අවශ්‍යතාව ජගත් මහ මණ්ඩල සැසිවාරයේදී ලෝක නායකයෝ පෙන්වා දෙති

Share Button

පොදුවේ ලෝකයට බලපාන තර්ජන සහ අභියෝග විසදා ගැනීම පිණීස අන්තර්ජාතික සහයෝගීතාව අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේදී ලෝක නායකයෝ පෙන්වා දෙති. ක්‍රෝඒෂියානු ජනාධිපති කොලින්ඩා ග්‍රාබර් කිටරොයික් මහතා ප්‍රකාශ කලේ එවැනි තර්ජනවලට මුහුණදීමේ සරල ක්‍රමය වන්නේ සියල්ලන් එකට එක්වී කටයුතු කිරීම බවයි. ඔහු 21 වන සියවසේ අභියෝග ලෙස කාලගුණික විපර්යාස. තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම. සංක්‍රමණ. ත්‍රස්තවාදය. ජනසංහාරක අවි සහ නව තාක්‍ෂණ ක්‍රමවේද පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *