තිස්ස අත්තනායක මහතා යළිත් එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට සුදානම්

Share Button

.එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටි එම පක්‍ෂයේ හිටපු මහලේකම්වරයෙකු වන තිස්ස අත්තනායක මහතා යළිත් එම පක්‍ෂය හා එක්වීමට තීරණය කරයි. යළි පක්‍ෂය සමග එක්වන්නැයි ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ඔහුගෙන් ඉල්ලීමක් කර තිබිණි.. එම ඉල්ලීම සම්බන්ධයෙන් තමා දිර්ග ලෙස සිතා එය පිළිගැනීමට තිර්ණය කළ බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් තිස්ස අත්තනායක මහතා සදහන් කර තිබේ. විවිධ මතභේද හේතුවෙන් පක්ෂයෙන් ඈත්වු සියලු දෙනාට යළිත් පක්‍ෂය සමග එක්වන්නැයි ඇමති සජිත් ප්‍රේමාද මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබිණි. එහිදී. තමාගේ නම විශේෂයෙන් සදහන් කර තිබීම හේතුවෙන් මෙම තිරණය ගත් බව තිස්ස අත්තනායක මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *