අගමැති නෙතන්යාහු ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට යලි සූදානම්

Share Button

නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඒ සදහා ජනාධිපති රෙව්වන් රිව්ලින් ඔහුට ආරාධනා කර තිබේ. අගමැති නෙතන්යාහුගේ ප්‍රධාන විපක්ෂය පසුගියදා පැවති මහ මැතිවරණයෙන් බහුතරය ලබා ජය ගෙන ඇත. නමුත් රජයක් පිහිටුවීම සදහා තවත් පාර්ශ්වයක සහාය ඔහුට අවශ්‍ය වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *