සමස්ත ලෝකයේම ත්‍රස්තවාදයෙන් පෙර නොවුවිරු තර්ජනයකට මුහුණපා සිටින බව ජගත් මහලේකම් කියයි.

Share Button

ලෝකය මේ වනවිට ත්‍රස්තවාදයෙන් පෙර නොවුවිරු තර්ජනයකට මුහුණපා සිටින බව එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා පෙන්වා දෙයි. විශේෂයෙන් අන්තවාදී අදහස් දරණ සහ ත්‍රස්තවාදී කණ්ඩායම් වෙතින් මෙම තර්ජන මතුවී ඇත. මේ නිසා රටවල් කිහිපයකම විශාල අර්බුද පැනනැගි තිබේ. වර්තමානයේ නවතම අර්බුදය බවට පත්ව ඇත්තේ සයිබර් ත්‍රස්තවාදය බවද ඔහු පෙන්වා දුන්නේය. එහිදී ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධීකරණයට සමාජ මාධ්‍ය යොදා ගැනීම බලවත් තර්ජනයක්වී තිබේ. එවැනි සාධක හදුනාගෙන මැඩපැවැත්වීමට සහ මානව හිමිකම් සුරක්‍ෂිත කිරිමට සියඵ රටවල පුර්ණ සහාය අවශ්‍ය බව ඔහු කියා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *