මාධ්‍යවේදි ජමාල් කෂෝගි ඝාතනයේ වගකිම සෞදි ඔටුන්න හිමි කුමරු භාර ගනී

Share Button

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් වගකීම භාරගන්නා බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි. එය තම අනුදැනුම යටතේ සිදුවූ බව අමෙරිකානු මාධ්‍ය ආයතනයක වාර්තා වැඩසටහනකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත. කෂෝගි ඝාතනයට ලක්වී වසරක් සපිරීම නිමිත්තෙන් එම වාර්තා වැඩසටහන නිෂ්පාදනය කර තිබේ. ලබන මස පලමුවැනිදා එම වැඩසටහන විකාශය කිරීමට සැලසුම් කර ඇත. කෂෝගිගේ ඝාතනය ජාත්‍යන්තර මට්ටමේ අවධානයට ලක්වු අතර ඒ හේතුවෙන් සෞදි කුමරුගේ ප්‍රතිරූපයටද විශාල හානියක් සිදුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11