කොළඹට ජල සැපයුම අත්හිටුවීම

Share Button

අත්‍යාවශ්‍ය  නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ 05 ප්‍රදේශයට හෙට (07) පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මීට අමතරව කොළඹ 04, 06, 07, 08 යන ප්‍රදේශවලට ද මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට ද අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කරන්නේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *