පෞද්ගලීඛ බස්රථ සදහා සුබාවිත ගීත ප්‍රචාරය කිරිමේ වැඩසටහනක් ආරම්භ කෙරේ

Share Button

සබරගමුවේ ධාවනය කෙරෙන පෞද්ගලීඛ බස්රථ සදහා සුබාවිත ගීත ප්‍රචාරය කිරිමේ වැඩසටහනක් ආරම්භ කෙරේ. ඒ පිළිබඳව රියදුරන් සහ කොන්දොස්තර මහතුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් ඉකුත්දා රත්නපුර මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. සබරගමුව ලස්සනයි සංකල්පය යටතේ මෙය පවත්වනු ලැබුවේ සබරගමුව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියයි. එදින අදාල බස් රථ සදහා සුබාවිත ගීත ඇතුළත් ගී තැටිද නොමිලේ ලබාදුන්නේය. ළමා .තරුණ. මහඵ සියලු ප්‍රජාවට එකට නැරඹිය හැකි ශ්‍රවණය කළ හැකි ශ්‍රව්‍ය දෘශ්‍ය දෑ පමණක් එම බස්රථවල ප්‍රචාරය කිරිම අපේක්ෂාවයි. මෙම අවස්ථාවට 600 කට වැඩි පිරිසක් එක්වුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *