චීන ආයෝජන සීමා කිරීමත් සමග ඇමරිකානු කොටස් වෙලදපොල බිදවැටෙයි

Share Button

චීනයේ ප්‍රමුඛ සමාගම්වල කොටස් ආයෝජනයට සම්බාධක පැනවීමත් සමග ඇමරිකානු කොටස් වෙලදපොල බිදවැටෙයි . අලිබබා ඇතුඵ ලොව ප්‍රමුඛ චීනයේ මව් සමාගම් ඇමරිකානු කොටස් වෙලදපොලේ ආයෝජන කිරීම සීමා කර තිබේ. ඊට හේතුව ආයෝජනය සදහා පනවා ඇති නව නිති හා සම්බාධකයි. ඇමරිකා චීන වෙලද යුද්ධයේ බලපෑමෙන් ඉදිරියේදී ගෝලීය ආර්ථික ගැටඵ රැසක් උද්ගත වනු ඇතැයි ඇමරිකානු ආර්ථික විශ්ලේශකයෝ පවසති. දැනට ඇමරිකානු කොටස් වෙලදපොලේ ආයෝජනය කර ඇති අලිබබා සමාගමේ කොටස් සියයට පහක බිදවැටීමක් පෙන්නුම් කරයි.
====
කොංගෝ රාජ්‍යයේ සරම්ප මර්ධනය අසීරු කාර්යයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ වන විට අසූ දහසකට ආසන්න පිරිසක් එම රෝගය වැලදීමේ අවධානම සහිතව ජීවත්වන බවට තොරතුරු ලැබී තිබේ. එන්නත් ලබා දීමට අතිරේක මුදලක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙන්කර ඇත. එබෝලා වසංගතය පාලනයට විශාල මුදලක් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *