ජාත්‍යන්තරය ඉරානයට එරෙහිව පියවර නොගැනිමෙන් තෙල් මිල ඉහළ යා හැකි බවට අනතුරු ඇගවිමක්

Share Button

ඉරානයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව පියවර නොගන්නේ නම් තෙල් මිල ඉහළ යා හැකි බවට සෞදි ආරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇනතුරු අගවයි. පසුගිය 15 වැනිදා සෞදි ඛනිජ තෙල් මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාරයක් එල්ල වූ අතර එහි වගකීම හවුති සටන්කාමීන් විසින් භාරගනු ලැබීය. කෙසේ වුවත් එය ඉරානයේ යුද අවි භාවිතයෙන් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙලිවී ඇතැයි සෞදි ආරාබිය සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *