පහතරට අමු තේ දළු මිල සීඝ්‍රයෙන් පහළට

Share Button

පහතරට අමු තේ දඵ මිල සීඝ්‍රයෙන් පහත බසිමින් ඇතැයි කර්මාන්ත ශාලා හිමියෝ පවසති.

ගත වූ මාස දෙක තුළ රුපියල් අටකට වැඩි මුදලකින් තේ දඵ මිල පහත වැටි ඇතැයි ඔව්හු පෙන්වා දෙති.

මේ හේතුවෙන් කුඩා තේ වතු හිමියෝ යලි පීඩාවට පත්ව සිටිති. පහතරට අමු තේ දඵ කිලෝග්‍රූමයක මිල මේ වනවිට රුපියල් 88 ත් 90 ත් අතර පවති. තේ දඵ මිල ඉහළ නැංවිමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඔව්හු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *