ජනාධිපතිවරණය සදහා තැපෑලෙන් අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Share Button

ඉදිරි ජනාධිපතිවරණය සදහා තැපෑලෙන් අයදුම්පත් භාර ගැනීමේ කාලය දිර්ඝ කෙරේ. ඒ අනුව ලබන මස 04 වැනිදා දක්වා ඒ සදහා අයදුම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11