සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති එකමුතුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරයි.

Share Button

සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති එකමුතුව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ ගමින් ගමට ගොස් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවයි.
මෙම අවස්ථාවට එක්වු පුජ්‍ය දඹර අමිල ස්වාමින් වහන්සේ පැවසුවේ එලඹෙන නොවැම්බර් 17 වැනිදා සිට මාතෘ භුමිය ලොව විශිෂ්ටතම රාජ්‍ය බවට පත්කිරීමේ මෙහෙයුම ආරම්භ කරන බවයි. පිඩකයන්ට එරෙහිව පිඩිත මිනිසුන්ගේ අගය දන්නා මිනිසෙකු රාජ්‍ය නායකයා බවට පත්කරන බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10