චීන ජාතිකයෝ හැත්තෑ වසරක කොමියුනිෂ්ට් පාලනය සමරති

Share Button

චීන ජනතාව හැත්තෑ වසරක කොමියුනිෂ්ට් පාලනය සමරති. චීනයේ බීජිං නුවරදී එම උත්සවය ඊයේ පැවැත්වුණේ ජනාධිපති ෂී ජින්පින්ගේ සහභාගීත්වයෙනි. 1949 වසරේදී මාවෝ සේතුං චීනයට මෙම පාලනය හදුන්වා දෙන ලදි. චීනයේ දියුණුවට මෙම පාලනය සුවිශේෂි දායකත්වයක් ලබා දුන් බව චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. බීජිං නුවර සිට ක්‍රියාත්මක පාලන රජයට සම්බන්ධය පක්ෂ රැසක නියෝජිතයෝ ඊයේ පැවති උත්සවයට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *