පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලබන ජුනී මාසයේ රුවන්ඩා හිදී

Share Button

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඵව ලබන වසරේ ජුනී මාසයේ රුවන්ඩා හිදී පැවැත්වේ. සාමාජික රටවල් 53 නායකයන් මීට සහභාගී වනු ඇති බවට පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය විශ්වාසය පල කරයි. මෙවර තේමාව වන්නේ පොදු අනාගතයක් සැකසීම යන්නයි. තරුණ ප්‍රජාවට නව තාක්‍ෂණය භාවිතයෙන් ඵලදායි දියුණු සමාජ ගොඩනැගීම සහ තම රටවල ආර්ථික සංවර්ධනය සදහා ඔවුන්ට සහභාගීවීමට හැකි ක්‍රමවේද මෙහිදී අධ්‍යනය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10