මාලඹේ නගරයේ අඩුපාඩු රැසක්

Share Button

මාලඹේ නගරයේ අඩුපාඩු රැසක් තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.

ප්‍රධාන නගර කිහිපයකින්ම වට වී ඇති මාලඹේ කේන්ද්‍ර කරගනිමින් තාක්‍ෂණික විශ්ව විද්‍යාලය ,රොහල් මෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක් තිබේ.

එහෙත් වසර ගණනාවක සිට නගරයේ කිසිදු සංවර්ධනයක් ක්‍රියාත්මක වී නැතැයි ජනතාව චෝදනා කරති.

කලකට පෙර නගරය අදියර 4 කින් සංවර්ධනය කිරිමේ සැලසුමක් තිබුණි.

බස් නැවතුම්පොල වළවල් හැරී ජලය පිරි ජලාශයක් බවට පත්වි ඇත.  විදුලියද නොමැත.

කාණු පද්ධතිය කසලවලින් පිරි පවතී.  සතිපොල පැවැත්වීමට ද ස්ථානයක් නොමැත.

කඩුවෙල නගරාධිපතිතුමනි මේ ඔබේ අවධානයටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *