පවතින තත්ත්වයෙන් රට ඉදිරියට ගෙනයාමේ වගකිම වත්මන් ආණ්ඩුවට ඇතැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි

Share Button

පවතින තත්ත්වයෙන් රට ඉදිරියට ගෙනයාමේ වගකීම ආණ්ඩුව හමුවේ ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අපනයන හා ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම. තරුණ තරුණියන්ගේ අනාගතය යහපත් කිරීම හා ආදායම් ඉහල නැංවීම කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ අද පැවති විශේෂ සම්මේලනයේදී ඔහු මේ බව සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *