ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහතට

Share Button

කිලෝග්‍රූම් 12 යි දශම 5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් පහත දැමේ. කිලෝග්‍රූම් පහක සිලින්ඩරයක මිල රුපියල් 95 කින් පහත දමා තිබේ. නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *