ශීෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දහවල්

Share Button

මෙවර පහවසර ශීෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දහවල් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා මීට ස්වල්ප වේලාවකට පෙර ජාතික ගුවන් විදුලියට පැවසීය. මෙවර පිරිනමන ශීෂ්‍යත්ව සංඛ්‍යාව 15 දහසේ සිට 20 දහස දක්වා ඉහළ නංවා තිබේ. ශීෂ්‍යත්ව දීමනාව රුපියල් 500 සිට 750 දක්වා වැඩි කර ඇත. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහාද ශීෂ්‍යත්ව 250ක් පිරිනමන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *