ඵෙතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම අගමැති ප්‍රධානත්වයෙන් අද

Share Button

ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ. ඒ පිලිබද පුණ්‍ය මහෝත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙයි. එම උත්සවයට සමගාමීව අනුබුදු මිහිදු මාහිමි කෘතගුණ පුජා පුණ්‍යේත්සවය ඊයේ පැවැත්විණි. අද මහා සංඝරත්නය දහස්නමක් විෂයෙහි දානය පිලිගැන්වීමට විධිවිධාන යොදා ඇතැයි මිහින්තලේ රජමහ විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10