ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්‍ෂයේ ස්ථාවරය තීරණය කිරීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපතිතුමාට පවරයි.

Share Button

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්‍ෂයේ ස්ථාවරය තීරණය කිරිමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ රැස්විය. පැය දෙකකට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් එකගතාවකට පැමිණීමට මධ්‍යම කාරක සභාවට හැකිවු බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිතුමාගේ අවසන් තීරණය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11