කොත්මලේ ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

Share Button

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කර ඇත. ඩෙවෝන් ඇල්ලේ ද, සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේ ද ජල ධාරිතාව මේ වන විට ඉහළ අගයක් ගනියි.
නුවරඑළිය හැටන් ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක පස් කඳු කඩා වැටී ඇති අතර වාහන ධාවනයට බාධා එල්ල වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11