තවත් මාර්ගයක තතු 

Share Button

නියුගුණ මංසන්ධිය සහ අක්කරෙයිපත්තුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන කොතලාවල මංසන්ධිය දක්වා ඇති අභ්‍යන්තර මාර්ගය දැඩි ලෙස අබලන්වී ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.

දෛනිකව මාර්ගය භාවිත කරන රියදුරන් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්වන බව ඔව්හු පෙන්වා දෙති.

මේ පිළිබඳ කඩිනමින් අවධානය යොමුකර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා මෙන් ප්‍රදේශවාසිහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *