යල කන්නයේ ලොකුඵෑණු වගාවෙන් සාර්ථක අස්වැන්නක්

Share Button

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ ලොකුඵෑණු වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබෙන බව ගොවිහු පවසති. ඇළහැර ජනපදයේ මෙවර වැඩි වශයෙන් ලොකුඵෑණු වගා කර ඇත. ඒ අනුව ලොකුඵෑණු කිලෝග්‍රූමයකට රුපියල් 250 ක් වැනි ඉහළ මිලක් ලැබෙන බව ගොවිහු සදහන් කරති. අක්කරයක ප්‍රමාණයකින් කිලෝග්‍රූම් හාරදහසත් පන්දහසත් අතර අස්වැන්නක් ගොවින්ට ලබාගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *