වෘත්තිය සමිතිවල ඉල්ලීම් සලකා ඒවාට ලබාදිය හැකි විසදුම් දීමට තමා මැදිහත් වන බව ජනපති පවසයි.

Share Button

දුම්රිය වැඩවර්ජනය නිමයි. දින 12 ක් පැවති එම වර්ජනය අත්හිටුවීමට අද සවස තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග අද පැවති සාකච්ඡාවේදී ඇතිකරගත් එකගතාවට අනුව එම තීරණය ගත් බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ගුවන් විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *