කොළඹ කොටස් වෙලදපොලේ වර්ධනයක්

Share Button

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන් ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙලදපොලේ මිල දර්ශක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. සමස්ථ දර්ශකය දිනය අවසානයේ සටහන් වන්නේ ඒකක පන් දහස් හත්සිය නමයක් ලෙයසි. කොටස් වෙලදපොලේ ඊයේ දිනයේ මුඵ පිරිවැටුම රුපියල් මිලියන දෙසිය හැත්තෑ හතයි දශම පහකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *