සෙල්ෆී ඡායාරූප ගැනීමට ගිය තමිල්නාඩුවේ තවත් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

Share Button

සෙල්ෆී ඡායාරූප ගැනීමට ගිය තමිල්නාඩුවේ තවත් සිව් දෙනෙක් ජිවිතක්ෂයට පත් වෙති . මෑතකදී විවාහ ගිවිසගත් කාන්තාවක් සහ එම පවුලේ තවත් සාමාජිකයින් තිදෙනෙකු මෙසේ ජිවිතක්ෂයට පත්වූයේ පම්බර් වේල්ල ආශ්‍රිතව සෙල්ෆී ඡායාරූපයක් ගැනීමට යෑමේදීය. එම වේල්ල ආශ්‍රිත වැටියේ අවධානම් සහිතව රැදී සිටිමින් මෙම සිව්දෙනා ඡායාරූප ගැනීමට උත්සාහා දරා ඇත. එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා සහ නැගණියද මරණයට පත් වූහ. 2011 වසරේ සිට 2017 වසර දක්වා ඉන්දියාවේ සෙල්ෆී ඡායාරූප ගැනීමට ගොස් මිය ගිය සංඛ්‍යාව 259 කි. සෙල්ෆී ඡායාරූප ගැනීමට ගොස් වැඩිම පිරිසක් මියයන රටවල් අතර ලෝකයේ පෙරමුණ ගන්නේ ඉන්දියාවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *