ශ්‍රි ලංකාවත් සමග විස්සයි විස්සේ තරගාවලියට ඔස්ට්‍රේලියානු පිල නම්කෙරේ.

Share Button

ශ්‍රී ලංකා-පකිස්ථාන ක්‍රිකට් සංචාර සදහා ඔස්ට්‍රෙිලියානු ඕවර විස්සයි විස්ස කණ්ඩායම නම් කෙරේ. ආරෝන් ෆින්ච් කණ්ඩායමේ නායකයායි. ප්‍රථම තරගාවලිය ශ්‍රී ලංකාවත් සමග ලබන 27 වැනිදා ඇඩිලේඩ් හිදී ඇරඹේ. තරගාවලියට ඕවර විස්සයි විස්සේ තරග තුනක් ඇතුලත් වෙයි. ලබන මාසයේදී පකිස්ථාන පිලද ඔස්ට්‍රිලියාවේදී ඕවර විස්සයි විස්සේ තරගාවලියකට එක්වෙයි. ඔස්ට්‍රෙිලියානු කණ්ඩායමට ස්ටිව් ස්මිත් මෙන්ම ඩේවිඩ් වෝනර් එක්කර ඇති අතර ඔවුන් විස්සයි විස්ස කණ්ඩායමට එක්වුයේ වසර 2016 න් පසුවය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *