ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතු මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Share Button

ඇල්පිටිය ප්‍රාදේශීයසභා ඡන්ද විමසීමට අදාල ප්‍රචාර කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඡන්ද විමසිම ලබන සිකුරාදා පැවැත්වෙයි. මේ සඳහා ඡන්ද දායකයින් පනස්තුන්දාස් 384 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති. ඡන්දපොල සංඛ්‍යාව 47 කි. එම ප්‍රාදේශිය සභාවට සභිකයින් 28 දෙනෙකු තෝරාගැනිම වෙනුවෙන් මෙය පැවැත්වේ. මෙම ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු දැන් අවසන් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සෝමරත්න විධාන පතිරණ මහතා පවසයි. දේශපාලන පක්ෂ 5 කින් අපේක්ෂකයෝ 155 දෙනෙක් මේ සඳහා තරග වදිති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *