එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි මූල්‍ය අර්බුදයක

Share Button

එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බව එහි මහ ලේකම් අන්තතෝනියෝ ගුටරේෂ් සඳහන් කරයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් සංවිධානයේ සියඑම සාමාජික රටවල් දැනුවත් කරමින් ලිපි යොමු කර ඇති බව මහ ලේකම්වරයාගේ නිල නියෝජිත ස්ටෙෆාන් ඩියුෂාරික් නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වෙයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයට අනුඉද්ධිතව සේවය කරන සේවකයන්ගේ වැටුප් සහ සැපයුම්කරුවන්ට ගෙවීම් සිදු කිරීම මේ වන විට ගැටඑවක් බවට පත්ව තිබේ. සංවිධානයට ලබාදිය යුතු මුදල් ලබා දී ඇති රටවල් 129 කට සිය ස්තුතිය පළ කර සිටින ජගත් මහ ලේකම්වරයා සංවිධානය හමුවේ සිය වගකීම් ඉටු කරන ලෙස අනෙකුත් සාමාජික රටවලින් ඉල්ලීමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *