ශ්‍රී ලංකා පකිස්ථාන පන්දුවාර විස්සයි විස්ස අවසන් තරගය අද

Share Button

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක පකිස්ථාන කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස තුන්වෙනි සහ අවසන් තරගය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 07.00 ට ආරම්භ වෙයි. පළමු සහ දෙවෙනි තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාව මේ වන විට තරගාවලිය තමන්වෙත නතු කරගැනීමට සමත්ව සිටී. තරගාවලිය 3 ට බින්දුවක් වශයෙන් ජයගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසීමට සූදානම් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *