හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දරට ප්‍රතිශෝධන අයඳුම්පත පිළිබඳ තීන්දුව අද

Share Button

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන අයඳුම්පත පිළිබඳ තීන්දුව කොළඹ ප්‍රධාන මහාධිකරණය අද ප්‍රකාශ කිරීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනිමට හෝ එහි බලපෑම අඩුකර ගැනිමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11