හබරණ දී අලි මිය යාමට හේතුව විෂ රසායනයක් බවට නිගමනයක්

Share Button

හබරණ රක්ෂිතයක ඇතින්නියන් ඇතුඵ අලි 7 දෙනෙකු මිය යාමට හේතුව විෂ රසායනයක් ශරීර ගතවීම බව නිගමනය වී තිබේ. මේ සම්බන්ධව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කළ කමිටුවේ වාර්තාව ඒ බව පෙන්වා දී ඇතැයි ආරංචි මාර්ග කියයි. එහෙත් ශරීර ගතවී ඇති විෂ රසායනය කුමක්දැයි තහවුරු වී නොමැත. ඒ පිළිබදව තවදුරටත් රජයේ රස පරීක්ෂකවරයා විමර්ශන ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙන්ම පශු පර්යේෂණායතනය ද මේ පිළිබදව පර්යේෂණ සිදු කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11