වංචා දුෂණ වැලැක්වීමට එක් වතාවක් තමන්ට බලය ලබා දෙන්නැයි අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලිමක්

Share Button

හොරකම් දුෂණ වැලැක්විමට එක් වතාවක් තම පක්ෂයට බලය ලබා දෙන ලෙස ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. රට ගොඩනැගීමට නම් පාලකයා වංචාවෙන් දුෂණයෙන් තොර විය යුතුය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මෙතෙක් රට පාලනය කළ පක්ෂවල අපේක්ෂකයන්ට සොරකම නතර කරන්නේ යැයි පැවසිය හැකිදැයි ඔහු ප්‍රශ්න කරයි. ජාතික ජනබල ව්‍යාපාරයේ ප්‍රථම ජනාධිපතිවරණ රැලිය ඊයේ තඹුත්තේගමදී අමතමින් ඔහු මේ බව කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *