ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලි මාලාව අද ඇරඹේ

Share Button

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලි මාලාවේ මංගල රැලිය අද අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී පස්වරුවේ පැවැත්වේ. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ. අද පෙරවරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු ජයශ්‍රිමහා බෝධිය ඇතුඵ ආගමික සිද්ධස්ථාන වැදපුදා ගත්හ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11