ශ්‍රිී ලංකා පකිස්ථාන තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලාහෝර් හිදි අද

Share Button

සංචාරක ශ්‍රිී ලංකා කණ්ඩායම හා පකිස්ථාන කණ්ඩායම අතර තුන්වන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ලාහෝර් හිදි අද පැවැත්වේ. ශ්‍රි ලංකා වේලාවන් රාත්‍රි 7.00 ට .තරගය ඇරඹේ. ශ්‍රීී ලංකා කණ්ඩායමට ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පෙරළිමට මෙම තරගය ඉවහල් වනු ඇත. අද තරගය ජයගතහොත් ඔවුන් ඕවර් 20 යි 20 පුර්ණ ක්‍රිකට් තරගාවලි ජයක් වාර්තා කරන පළමු අවස්ථාව මෙය වනු ඇත. පකිස්තාන කණ්ඩායම සමග මීට පෙර පැවති පන්දුවාර විස්සයි විස්ස තරග දෙකම ජය ගැනීමට ශ්‍රිී ලංකා කණ්ඩායම සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10