ගුණගරුක නිතිගරුක . පොහොසත් . රටක් ගොඩනගන්නට එක්වන්නැයි ශ්‍රිී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනතාවට ආරාධනයක්

Share Button

බිය සැක නැති ගුණගරුක නිතිගරුක . පොහොසත් . රටක් ගොඩනගන්නට එක්වන්නැයි ශ්‍රිී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලිමක් කරයි. . අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ් අද පැවැත්වුනු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මංගල රැළිය ඔහු එම ඉල්ලිම කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *