ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට ආශිර්වාද කිරිම සදහා සග සමුඵවක් ලබන සිකුරාදා මහරගම දි.

Share Button

ජනාධීපති ධුර අපේ්කෂක සජිත් ප්‍රේමදාස මහතා බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටු කළ නායකයෙකු බව නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමින් වහන්සේ පවසති. ඒ අනුව ඔහුගේ ජයග්‍රහණය සදහා ආශිර්වාද කිරිමේ සග සමුඵවක් ලබන සිකුරාදා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ග්‍රවණාගාරයේදි පැවැත්වෙන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ සදහන් කළහ
සජිත් ප්‍රේමදාස මහතා දහම්පාසල් අධ්‍යාපනය නංවාලිම සදහා දිවයින පුරා දහම් පාසල් සදහා පහසුකම් රැසක් ලබාදුන් බව මාධ්‍ය හමුවට එක් වූ පුජ්‍ය උග්ගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ පෙන්වා දුන්හ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *