2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ගුවන්විදුලියේ ඉලෙක්ෂන් එෆ්.එම්. විකාශය හෙට සිට.

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජාතික මෙහෙවර තවදුරටත් පෙරට ගෙනයමින් 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉලෙක්ෂන් එෆ්.එම්. විකාශය හෙට ආරම්භ වෙයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයායි. එෆ්.එම්. තරංග මාලා 107 යි දශම 3 හා 107 යි දශම 5 ඔස්සේ එම විකාශයට සවන්දිය හැකිය. දේශපාලනඥයන් . විද්වතුන්. සිවිල් සංවිධාන ක්‍රියාකාරින් සම්බන්ධ කර ගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදි නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනිම පිළිබඳව ජනතාව දැනුවත් කිරිම එහි අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *