මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියානු අගමැතිට

Share Button

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබි අහමඩ් මහතාට ප්‍රදානය කෙරේ. සාමය උදා කර ගැනීමට සහ අන්තර්ජාතික සහයෝගිතාව වෙනුවෙන් ඔහු දැරූ ප්‍රයත්නය අගය කරමින් එය ප්‍රදානය කොට ඇත. 1998-2000 කාලය තුළදී ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර දේශසීමා යුද්ධයෙන් පසුව 20 අවුරුදු හමුදා යුද්ධය අවසන් කිරීමට ඔහු එරිත්‍රියාව සමග සාම ගිවිසුමකට එළැඹියේය. එම ප්‍රයත්නය අගය කරමින් සියවැනි නොබෙල් සාම ත්‍යාගය ලබන දෙසැම්බර් මාසයේදී ඔස්ලෝ හිදි ඔහුට ප්‍රදානය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11