ජාත්‍යන්තර අවශ්‍යතා සපුරාලන රැකියා සඳහා උචිත අධ්‍යාපනයක් හා පුහුණුවක් මෙරට තරුණ තරුණියන්ට ලබාදීමේ අවශ්‍යතාව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි

Share Button

ජාත්‍යන්තර අවශ්‍යතාවලට හා වෙලෙදපොල ඉල්ලුමට සරිලන රැකියා සදහා උචිත අධ්‍යාපනයක් හා පුහුණුවක් මෙරට තරුණ තරුණියන්ට ලබාදීමේ අවශ්‍යතාව ශ්‍රිි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. මෙරට තරුණ තරුණියන්ට ඉදිරියට යාමේ මාර්ග මේ වනවිට අවහිර වී ඇතැයි පවසන ඒ මහතා ඔවුන්ට ඉදිරියට යාමට මං විවර කර දිය යුතු බව සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *