රබර් වගාකරුවන්ට සහතික මිලක් ලබාදෙන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Share Button

රබර් වගාකරුවන්ට ස්ථීර සහතික මිලක ලබාදී ඔවුන් නැංවීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පස්වරුවේ රුවන්වැල්ලේ පැවති ජනහමුවේදී ඔහු පැවසුවේ ඉකුත් රජයෙන් වන්දි නොලැබුනු තල්දුවේ සිට ගලිගමුව දක්වා මාර්ග සංවර්ධනයේදී හානිවු ව්‍යාපාරික ස්ථානවලට හා නිවෙස්වල පවුල්වලට සාධාරණය ඉෂ්ට කිරීමට තමා ක්‍රියා කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *