සමාජ මාධ්‍යයේ ජනප්‍රියතම දේශපාලඥයා බවට මෝදි පත්වෙයි.

Share Button

ලෝකයේ වැඩිම පිරිසක් එක්ව සිටින ඉන්ස්ටර්ග්‍රූම් ගිණුම ඇති පුද්ගලයා බවට ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පත්වී තිබේ. මේ වන වට ඔහුගේ ඉන්ස්ටර්ග්‍රූම් ගිණුමේ සාමාජික සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා ඇත. ට්විටර් ගිණුමේ වැඩිම සාමාජික පිරිසක් සිටින්නේ ද ඔහුටය එය මිලියන 50 ඉක්මවා තිබේ. එමෙන්ම ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සාමාජික සංඛ්‍යාව මිලියන 44 කි. වර්තමානයේදි සමාජ මාධ්‍ය පුඑල් ලෙස භාවිත කරන රාජ්‍ය නායකයා බවට නරේන්ද්‍ර මෝදි මහතා පත්ව සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11